කැනඩාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

[1]

Canada
Vertical triband (red, white, red) with a red maple leaf in the centre
Flag
උද්යෝග පාඨය: "A Mari Usque Ad Mare" (ලතින්)
"From Sea to Sea"
ජාතික ගීය: O Canada

Projection of North America with Canada in green
අගනුවරඔටාවා
විශාලතම නගරයටොරොන්ටෝ
නිල භාෂාව(න්)ඉංග්‍රිසී, ප්‍රංශ
Recognised
regional languages
[4]
ජාති නාම(ය)කැනේඩියානු
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව
II වන එලිසබෙත් රැජින
ඩේවිඩ් ජොන්ස්ටන්
ජස්ටින් ටෘඩෝ
බෙවර්ලි මැක්ලැචින්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනට් සභාව
House of Commons
Establishment 
1 ජුලි 1867
11 දෙසැම්බර් 1931
17 අප්‍රේල් 1982
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
9,984,670 km2 (3,855,100 sq mi) (2 වන)
• ජලය (%)
8.92 (891,163 km2 / 344,080 mi2)
ජනගහණය
• 2011 ජන සංගණනය
33,476,688[5] (35 වන)
• ඝණත්වය
3.41/km2 (8.8/sq mi) (228 වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.445 trillion[6] (14 වන)
• ඒක පුද්ගල
$41,506[6] (12 වන)
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.770 trillion[6] (10 වන)
• ඒක පුද්ගල
$50,826[6] (9 වන)
ගිනි (2005)32.1[7]
මධ්‍යම
මාසද (2011)0.908[8]
ඉතා ඉහළ · 6 වන
ව්‍යවහාර මුදලCanadian dollar ($) (CAD)
වේලා කලාපයUTC−3.5 to −8
• ගිම්හාන (DST)
UTC−2.5 to −7
දින ආකෘති
  • දිදි-මාසමාස-අඅඅඅ
  • මාසමාස -දිදි-අඅඅඅ
  • අඅඅඅ-මාසමාස-දිදි (CE)
රිය ධාවන මං තීරුවදකුණෙන්
ඇමතුම් කේතය+1
ISO 3166 codeCA
අන්තර්ජාල TLD.ca
ජාතික ගීය "ඕ කැනඩා"
             සිතියම
ගොනුව:220px-Canada (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය ඔටාවා, ටොරොන්ටෝ
උතුරු අක්ෂාංශ 45°24′ බටහිර දේෂාංශ 75°40′
රාජ්‍ය භාෂාව ඉංග්‍රිසී, ප්‍රංශ
පිළිගත් ප්‍රදේශීය භාෂා ඉනුක්ටිටට්, ඉනුයිනාක්ටන්, ක්‍රී, ඩීන්, සුලයින්, ල්වික්-ඉන්, ද්ලැවේ, ට්ලික් හා යාට්
නීති සම්පාදකයා පාර්ලිමේන්තුව
බලය ඇති පක්ෂය සභාව
විපක්ෂය මහජන මන්ත්‍රී මණ්ඩලය
        ස්ථාපිත කිරිම
බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකාව පනත ජුලි 1,1867
වෙස්ට් මිනිස්ටර් ආඥා පනත දෙසැම්බර් 11, 1931
කැනඩා පනත අප්‍රේල් 17,1982
         වර්ග ප්‍රමාණය
එකතුව 9,984,670 වර්ග කිලෝමීටර, 3,854,085 වර්ග සැතපුම්
ජලය (%) 8.92
            ජනගහනය
2010 තක්සේරුව 34,061,000
2006 ජන සංඛ්‍යාකය 31,241,030
ඝනත්වය 3.41 වර්ග කිලෝමීටර, 8.3 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 1.300 ට්‍රිලියන
සාමාන්‍ය ඩොලර් 45,085
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 1.499 ට්‍රිලියන
සාමාන්‍ය ඩොලර් 39,098
ගිනි (2005) 32.1
මානව සංවර්ධන දර්ශකය (HDI) (2009) 0.966 (7)(ඉතා ඉහළ)
මුදල් රියාල් ($) (CAD)
අන්තර්ජාල TLD .ca
දුරකථන සංකේත +1

කැනඩාව උතුරු ප්‍රදේශය ඇමරිකාවෙන්ද , නැගෙනහිර දෙසින් අත්ලාන්තක් සාගරයෙන්ද සිට බටහිරින් ශාන්තිකර සාගරය සහ උතුරු දෙසට ආක්ටික් සමුද්‍රය අතර තම දේශය ගොඩනගා ඇත. එහි මුළු වර්ග ප්‍රමාණය අනුව බලන කළ ලොව පිහිටි දෙවන රටයි. ඇමෙරිකාවේ දකුණු හා වයඹට ඇති පොදු කැනඩා දේශසිමාව ලෝකයේ ඇති දිර්ඝතම එකය. කැනඩාව වාසනාව පිණිස බොහෝ ආදිවාසික ජනයා වාසභූමි කරගත්හ. 15 වැනි ශතවර්ෂය ආරම්භයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ගවේෂකයින් අත්ලාන්තයන් තීරය මත පදිංචි වුහ. ප්‍රංශය තම උතුරු ඇමෙරිකානූ ජනපදය ගිවිසුමකින් තෝරා පැවරූ අතර ප්‍රදේශිකයන් 4 කින් යුත් ඒකාබද්ධ රාජ්‍යයන් ලෙස බිහිවිය. මෙය ප්‍රදේශ වැඩිවීම හා ස්වරාජ්‍ය බවට බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන්ව පැවත්වීමට ඉවහල් විය. මෙම ස්වරාජ්‍යය ව්‍යාප්තකරණය 1931 වෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් සහ 1982 කැනඩා පනතෙන් ස්ථාපන කරන ලදී. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව මත නීතයානුකූල සලකුණු උග්‍රවිය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. english wikipedia
  2. Department of Canadian Heritage. "Royal anthem 'God Save The Queen'". Queen's Printer. Retrieved May 23, 2011.
  3. Kallmann, Helmut. Marsh, James Harley (ed.). "National and royal anthems". Encyclopedia of Music in Canada. Historica-Dominion. Retrieved May 23, 2011.
  4. Official Languages Act. Government of the Northwest Territories. 2004. පි. 4. Archived from the original on August 9, 2011. http://web.archive.org/web/20110809180703/http://www.nwtlanguagescommissioner.ca/pdf/Official_Languages_act.pdf. Retrieved November 27, 2012. 
  5. "2011 Census: Population and dwelling counts". Statistics Canada. February 8, 2012. Retrieved February 8, 2012.
  6. 6.0 6.1 6.2 6.3 "Canada". International Monetary Fund. Retrieved January 3, 2013.
  7. "Distribution of family income – Gini index". World Factbook. CIA. Retrieved September 1, 2009.
  8. "Human Development Report 2011" (PDF). United Nations. Retrieved November 2, 2011.
"https://si.wikipedia.org/w/index.php?title=කැනඩාව&oldid=435453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි