විකිපීඩියා:පිළිබඳ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මෙයද බලන්න: විකිපීඩියා:නිවිප්‍ර සහ විකිපීඩියා:විකිපීඩියාව උපුටා දැක්වීම

විකිපීඩියා යනු, විකිමාධ්‍ය පදනම වෙතින් අනුග්‍රහය ලබන සහ විවෘතව සංස්කරණය කල හැකි ආකෘතියක් මත පදනම්ව ඇති, බහුභාෂික, වෙබ්-පාදක, නිදහස්-අන්තර්ගත සහිත විශ්වකෝෂ ව්‍යාපෘතියකි. "විගස" යන අර්ථය දෙන, විකි ( විකි නමැති හවායි වචනය ඇසුරෙන්වූ, සහයෝගී වෙබ් අඩවි තැනීම සඳහා වූ තාක්ෂණයක්) යන වචනය සහ විශ්වකෝෂය සඳහා ඉංග්‍රීසි වචනය වන එන්සයික්ලොෆීඩියා යන වචනයෙන් කොටසක් රැගෙන, වදන් සංකලනයක් වෙතින් "විකිපීඩියා" යන වචනය සෑදී ඇත. අමතර තොරතුරු ගෙන එන ආශ්‍රිත පිටු කරා පරිශීලකයා වෙත මාර්ගෝපදේශනය සපයන සබැඳී, විකිපීඩියාවේ ලිපි තුලින් සැපයෙයි.

වැටුපක් නොලබමින් ලිවීම කරන බොහෝ ලෙසින් නිර්නාමික අන්තර්ජාල ස්වේච්ඡයන් විසින් විකිපීඩියාව සහයෝගයෙන් ලියනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:පිළිබඳ&oldid=305784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි